තම ඉල්ලීම් ඉටුවන තෙක්, සෑම සති අන්තයකම අඛණ්ඩ වර්ජනයක නිරතවන බව දුම්රිය වෘත්තීය සමිති එකමුතුව මීට පෙර පවසා තිබුනද, ඔවුන් එම තීරණය ඉවත්කරගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව මේ සති අන්තයේ සිට සාමාන්‍ය ලෙස දුම්රිය ගමනාගමනය සිදුවනු ඇත.
මේ සති අන්තයේ දුම්රිය වැඩ..!
0
630