මේ ජනාධිපති මට විශ්වාසයි.

0
722
- Advertisement -

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු විජේවීර මහතා
ඉරිදා ලංකාදීප පුවත්පත සමග සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින්, වත්මන් ජනාධිපති සම්බන්ධයෙන් ඔහුගේ අදහස් පළ කර තිබේ.

මාධ්‍යවේදීයා විසින් වත්මන් ජනාධිපති පිළිබදව ඔහුගේ මතය උවිදු විජේවීර මහතාගෙන් විමසා ඇති අතර, උවිදු විජේවීර පවසන්නේ, වත්මන් ජනාධිපති පිළිබදව තමන්ට විශ්වාස බවයි.

ප‍්‍රශ්නය : වත්මන් ජනාධිපති ගැන ඔබේ අදහස කුමක් ද?

පිළිතුර : උගත් රටට වැඩක් කළ හැකි නායකයෙක් නම්, ඔහු හමුදා නිළධාරියෙක් ද, කම්කරු නායකයෙක් ද, වෙනත් කෙනෙක්ද යන්න වැදගත් නැහැ. රටට අවශ්‍ය කරන්නේ අවංක සේවයක්. ඒ වෙනුවෙන් කැපකිරීමක් කරන්න සූදානම් නායකයෙක්. වත්මන් ජනාධිපති රට වෙනුවෙන් යමක් කරයි කියලා විශ්වාසයක් තැබිය හැකි යි. පසුගිය කාලයේ කළ කි‍්‍රයාවන් තුළින් ඒ බව පෙන්නුම් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 1 =