පිරිමින්ට සාපේක්ෂව කාන්තාවෝ කැඩපත ඉදිරියට වී හැඩ වැඩ වීමට වැඩි කාලයක් ගත කරන බව කවුරුත් දන්නා දෙයකි…! සමහරවිට, මේක් අප් දමා හැඩ වෙන කාන්තාවන් දකින දෙවියන් වහන්සේ පවා, මේ තමන් මවන ලද තැනැත්තියමදැයි දෙවරක් හැරී බලනවා නොඅනුමානයි…! මේ සිටින්නේ අතිශය ජනප්රිය කාන්තාවෝ කීප දෙනෙක්. මේක් අප් නැතිවනං, ඔබට ඔවුන් හදුනා ගැනීමට බැරි බව කැට තියලා කියන්න පුළුවනි…!
Kim Kardashian
Priyanka Chopra
Rihanna
Taylor Swift
Selena Gomez