මෙවර උසස් පෙළට පෙනී සිටින දරුවකුටත් කොරෝනා.
මෙවර අපොස උසස් පෙළ විභාගය සදහා පෙනී සිටීමට නියමිත 17 හැවිරිදි ශිෂ්‍යයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබේ.
අදාල ශිෂ්‍යයා හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහුට වෛරසය ආසාදනය වී ඇත්තේ කෙසේද යන්න මෙතෙක් තහවුරු වී නැති අතර,
එම ශිෂ්‍යයා ගම්පහ නගරයේ උපකාර පන්ති කිහිපයකට පැමිණ ඇති බව පැවසේ.