මෙරට 24වන කොරෝනා මරණය වාර්තා වේ.
මෙරට, විසි හතරවන කොරෝනා මරණය අද දිනයේ දී වාර්තා විය. මියගොස් ඇත්තේ, කොළඹ 19 ප්රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවකි.