මෙරට 12වන කොරෝනා මරණය වාර්තා වේ.
මෙරට 12 වන කොරෝනා මරණයත් සිදුව ඇති බව වාර්තා වේ. මියගොස් ඇත්තේ, ඉන්දියාවේ සිට පැමිණි 47 හැවිරිදි කාන්තාවකි. ඈ, අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිට ඇත.
මෙම කාන්තාව, පිළිකාවකින් සහ හදවත් රෝගයකින් පීඩා විදිමින් සිටි තැනැත්තියක් බව වාර්තා වේ.