“මෙරට සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන්ම එක් අයෙක් තමන්ගේ ම සහකරුගෙන් ලිංගික හෝ ශාරීරික හිංසාවන්ට ගොදුරු වේ.” ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව.
මෙරට තුළ ජීවත් වන සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් ම එක් අයෙක් තමන්ගේ ම සහකරුගෙන් ශාරීරික හෝ ලිංගික හිංසනයට ගොදුරු වන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු මෑතක දී කරන ලද සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ.
දිස්ති‍්‍රක්ක 25 ආවරණය වන පරිදි, වයස අවුරුදු පහළොවට වඩා වැඩි කාන්තාවන් 2200 දෙනෙකු සමග කරන ලද සම්මුඛ සාකච්ඡුා හරහා මෙම සමීක්ෂණය සිදුකර තිබේ.
මෙසේ ලිංගික හෝ ශාරීරික හිංසනයට ගොදුරුවන කාන්තාවන්ගෙන් 49.3% කට ආසන්න ප්‍රමාණයක්, තමන්ට සිදුවන හිංසාවට එරෙහිව විධිමත් පියවර නොගන්නා බවද වාර්තා වේ.