මෙරට විසිතුන්වන කොරෝනා මරණය වාර්තා වෙයි.

0
254
- Advertisement -

මෙරට විසිතුන්වන කොරෝනා මරණය වාර්තා වෙයි.


මෙරට විසිතුන්වන කොරෝනා මරණය සිදුව ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

මෙය ඊයේ දිනයේ සිදුව ඇති මරණයකි.
කොළඹ 15 ප‍්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවක් ඇගේ නිවසේ දී මියගොස් තිබේ.