මෙරට පහළොස්වන කොරෝනා මරණයත් වාර්තා වේ.

0
193
- Advertisement -
Share
4 / 100

මෙරට පහළොස්වන කොරෝනා මරණයත් වාර්තා වේ.


මෙරට පහළොස්වන කොරෝනා මරණය අද දිනයේ දී සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මියගොස් ඇත්තේ, කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 56 හැවිරිදි කාන්තාවකි.

රෝහල් ආරංචි මාර්ග සදහන් කරන ආකාරය, මියගිය කාන්තාව හදවත් රෝගයකින් පෙළෙමින් සිටි තැනැත්තියකි.

මෙම සතිය තුළ කුලියාපිටියෙන් වාර්තා වූ දෙවන කොරෝනා මරණය මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 8 =