මෙරට දී ශ‍්‍රී ලාංකිකයෙක් ලෙඩ වෙයි. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වෙයි.

0
1006
- Advertisement -

පළමු වරට, මෙරට තුළ දී, ශ‍්‍රී ලාංකික පුද්ගලයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වෙයි.

අදාල පුද්ගලයා වයස අවුරුදු පනහක් පමණ වූ සංචාරක මග පෙන්වන්නෙකි.

ඔහු, මෑතකදී, ඉතාලියේ සිට පැමිණ සංචාරකයන් පිරිසක් වෙනුවෙන් මග පෙන්වන්නෙකු ලෙස කටයුුතු කර තිබේ.

පසුගිය 09 වන දා අයි.ඞී.එච් උණ රෝහලට ඔහු ඇතළත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 + 15 =