මෙරට තුළ කොරෝනා දෙවන මරණය වාර්තා වේ.

0
675
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මෙරට සිදු වූ දෙවන මරණය අද දිනයේ දී වාර්තා විය.

මීගමුව රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි 64 හැවිරිදි තැනැත්තෙකු කොරෝනා ආසාදනයෙන් අද දිනයේ සන්ධ්‍යාවේ දී මිය ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − 1 =