මෙරට කොරෝනා හත්වන මරණයත් වාර්තා වේ.

0
627
- Advertisement -

මෙරටින් වාර්තා වන 07 වන කොරෝනා මරණය, අද සන්ධ්‍යාවේ දී වාර්තා විය.

මිය ගොස් ඇත්තේ හතලිස් අට හැවිරිදි පුද්ගලයෙකි. මරණය, අංගොඩ අයි.ඞී.එච් රෝහලේ දී සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + 20 =