මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 200 ඉක්මවා යයි..! අද මරණ පහයි.

0
267
- Advertisement -

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 200 ඉක්මවා යයි..! අද මරණ පහයි.


කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ තවත් මරණ පහක් පිළිබදව, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් දැනුම් දී තිබේ. ඒ අනුව, මෙතෙක් මෙරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 204 දක්වා ඉහළ යයි.