මෙරටින් වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 8000 ඉක්මවා යයි.
අද දිනයට මෙතෙක් ආසාදිතයන් 280 යි.
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට අට දහස ඉක්මවා ගොස් තිබේ. අද දිනයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 280 කි. ඒ අනුව, මෙරටින් වාර්තා වූ මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 8152 කි.
කෙසේ වෙතත්, ආසාදිතයන් 3933 ක්, පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.