මෙරටින් වාර්තා වන රෝගීන් ගණන 113 දක්වා ඉහළ යයි

0
533
- Advertisement -

අළුතින් කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයන් තිදෙනෙකු හමුවීමත් සමග, අද රාත‍්‍රී 8.00 වන විට, මෙරටින් හමුවූ කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ මුළු සංඛ්‍යාව 113 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × one =