මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ ප‍්‍රමාණය, 122 දක්වා ඉහළට.

0
577
- Advertisement -

අද උදෑසන වන විට, මෙරටින් වාර්තා වී තිබුණු කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ ප‍්‍රමාණය 120 වූ අතර, මීට සුළු මොහොතෙකට පෙර තවත් රෝගීන් දෙදෙනෙකු අළුතින් හදුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා තිබුණි.

ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ ප‍්‍රමාණය 122 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × one =