මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 203 දක්වා ඉහළට.

0
601
- Advertisement -

අද පෙරවරුවේ අලූතින් රෝගීන් හතර දෙනෙකු හදුනා ගැනීමත් සමග, මෙරටින් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 203 දක්වා ඉහළ ගොස් ඇති බව, සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 + nineteen =