මෙරටින් වාර්තාවන කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 150 දක්වා ඉහළට.

0
494
- Advertisement -

අද පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හදුනා ගැනීමත් සමග, මෙරටින් වාර්තාවන කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 − 4 =