මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව; 2000 සීමාව ඉක්මවා යයි.

0
373
- Advertisement -
Share

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා යයි.

මේ වන විට, මෙරටින් වාර්තාවන කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 2001 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ නමුත්, දැනට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 428 ක් පමණි.

වෛරසය ආසාදනය වීමෙන් පසුව, රෝහල්ගතව ප්‍රතිකාර ලබා, රෝහලෙන් පිටව ගොස් ඇති සංඛ්‍යාව, 1562 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − six =