මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1857 දක්වා ඉහළ යයි. සුව වූ ආසාදිතයන් ගණන දහසේ සීමවා ඉක්මවා යයි.

0
205
- Advertisement -
Share

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1857 දක්වා ඉහළ යයි. සුව වූ ආසාදිතයන් ගණන දහසේ සීමවා ඉක්මවා යයි.

අද පෙරවරු දහය වන විට, මෙරටින් වාර්තා වී තිබෙන මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1857 දක්වා ඉහළ ගොස් ඇති අතර, මේ වන විට, සම්පූර්ණයෙන් ම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන ආසාදිතයන් සංඛ්‍යාව 1057 ක් ලෙස වාර්තා වේ.

වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 11 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × five =