මෙරටින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 611 දක්වා ඉහළට. අවසන් සිය දෙනා වාර්තා වීම දින 2 ක් තුළ.

0
604
- Advertisement -

තවත් ආසාදිතයන් දොළොස් දෙනෙකු හමුවීමත් සමග, මෙරටින් වාර්තාවන කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව මේ වන විට 611 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 3 =