මුස්ලිම් විවාහ සිදුවිය යුතු අවම වයස අවුරුදු 18 වේ

0
704
- Advertisement -

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

තැපැල් සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් සහ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල විසින් ඉදිරිපත් කළ මෙම ඒකාබද්ධ යෝජනාවට ඊයේ (21) රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන් බවයි සඳහන් වෙන්නේ.

මේ අනුව, මුස්ලිම් ජාතිකයෙකු විවාහ විය යුතු අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ දමා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 + 2 =