මුස්ලිම් මෘත දේහ භූමදානයට අවසර දීම ගැන ඉම්රාන් ඛාන්ගෙන් පැසසුම්..!

0
382
- Advertisement -

මුස්ලිම් මෘත දේහ භූමදානයට අවසර දීම ගැන
ඉම්රාන් ඛාන්ගෙන් පැසසුම්..!


කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානයට අවසර දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසනේ දී පාර්ලිමේන්තුව හමුවේ පැවසී ය.

ඒ සම්බන්ධයෙන් සිය සතුට පළ කරන පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා, විශේෂ ට්වීටර් පණිවිඩයක් ද නිකුත් කර තිබේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 2 =