මුස්ලිම් මෘතදේහ භූමදානයට රජය අවසර ලබා දෙයි.
කොරෝනා වසංගතයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහ භූමදානය කිරීම සදහා රජය විසින් අවසර ලබා දී ඇති බව වාර්තා වේ.
මෙම ඉල්ලීම විවිධ පාර්ශ්වයන්ගෙන් පළමු කොරෝනා රැුල්ල මතු වූ අවදියේ සිටම ඉදිරිපත් වූ අතර, සෞඛ්‍යමය හේතු ඉදිරිපත් කරමින් රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.
කෙසේ හෝ, මින් ඉදිරියට, මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහ මිහිදන් කිරීමේ අවසරය ලැබී තිබේ.