මුස්ලිම් මන්තී‍්‍රවරු පහළොවක් පාකිස්ථාන අගමැති මුණ ගැසෙති. බලහත්කාර ආදාහනය ගැනත් පවසති.

0
389
- Advertisement -

මුස්ලිම් මන්තී‍්‍රවරු පහළොවක්
පාකිස්ථාන අගමැති මුණ ගැසෙති.
බලහත්කාර ආදාහනය ගැනත් පවසති.


පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත‍්‍රීවරු පහළොස් දෙනෙකු ඊයේ දිනයේ දී පාකිස්ථාන අගමැතිවරයා මුණ ගැසුණු බව වාර්තා වේ.

කොළඹ ෂැංග‍්‍රීලා හෝටලයේ දී මෙම හමුව සිදුව තිබේ.

පාකිස්තාන අග‍්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡුාවේ දී කොරෝනා මෘතදේහ භූමදානයට රජය අවසර නොදීම පිළිබදවද මන්ත‍්‍රී වරු කරුණු වාර්තා කර ඇති බව පැවසේ.