ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට රැදී සිටි විදේශිකයන් 600 ක් රටින් පිටුවහල් කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්යංශය පවසයි. පිටුවහල් කරන ලද පිරිස අතර අතර වීසා කල් ඉකුත් වී මෙරට තුල රැුදී සිටි මුස්ලිම් පූජකවරු දෙසීයක්ද සිටිති.
මුස්ලිම් පූජකවරු 200 ක් පිටුවහල් කරති.
0
661