මුස්ලිම් ත‍්‍රස්තයෝ ගැන ඔත්තුව හමුදාවට දී ඇත්තේ මුස්ලිම් පල්ලියෙන්මයි.

0
4053
- Advertisement -
Share

කල්මුණේ සයින්දමරදු ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක වී තිබෙන මුස්ලිම් අන්තවාදී ත‍්‍රස්තයන් පිළිබද ආරක්ෂක අංශ දැනුවත් කර ඇත්තේ එම ප‍්‍රදේශයේ ම මුස්ලිම් පල්ලියක පූජකවරු සහ අදාල ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාව විසින්ම බව ආරක්ෂක අංශ වාර්තා කරයි. සමන්තුරේ බෝම්බ ගබඩාව පිළිබඳ ඔත්තුව ලබා දී තිබෙන්නේ ද එම ප‍්‍රදේශයේ පදිංචි මුස්ලිම් තරුණයෙකු විසිනි. අන්තවාදී මුස්ලිම් ත‍්‍රස්තවාදය මර්දනය කිරීම සදහා නැගෙනහිර පලාතේ මුස්ලිම් ප‍්‍රජාවෙන් ලැබෙන සහයෝගය අගය කරන බව ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − eleven =