මුස්ලිම් කඩ කැඩූ පොහොට්ටු මන්ත‍්‍රී රටින් පනී.

0
931
- Advertisement -

පාස්කු ප‍්‍රහාරයට පසුව, පසුගිය මැයි 13 වන දා සාමාන්‍ය මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගනිමින් නාත්තණ්ඩිය ප‍්‍රදේශයේ සිදු වූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන්ට සම්බන්ධව අත් අඩංගුවට ගැනීමට සොයන නාත්තණ්ඩිය ප‍්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත‍්‍රී වරයෙකු රටෙන් පලා ගොස් ඇතැයි වාර්තා වේ. උපුල් හේරත් නමැති මෙම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා පලා ගොස් ඇත්තේ යුරෝපීය රටකට බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + 8 =