මුස්ලිම් කටයුතු පිලිබද ඇමතිවරයා වහාම මාරු කර එම අමාත්‍යාංශය උගත් බුද්ධ්මත් අයකුට පැවරිය යුතුව ඇතැයි යුද හමුදාපති වරයා දිවයින පුවත් පතට පවසා ඇත.
මෙම අමාත්‍යාංශය මුස්ලිම් ඇමති වරයෙකුටම දියයූතු නෑ. වත්මන් මුස්ලිම් කටයුතුඇමතිවරයා නිසි ලෙස සොයා බැලීම් නොකරන බවද, මුස්ලිම් කටයුතු පිලිබදඅමාත්යාංශය කල යුතු රාජකාරිය හමුදාවට පොලීසියට සිදු කරන්න වෙලා වහාම මෙම අමාත්‍යාංශය වෙනස් කල යුතු බවද එතුමා පැවසීය.