මුදල් විශුද්ධිකරණයට මැලේසියාවේ හිටපු අගමැති අත් අඩංගුවට ගනී.

0
264
- Advertisement -
Share

මුදල් විශුද්ධිකරණයට
මැලේසියාවේ හිටපු අගමැති අත් අඩංගුවට ගනී.

මැලේසියාවේ හිටපු අගමැති, නජීබ් රාසාක් අත් අඩංගුවට ගන්නා ලෙස එරට අධිකරණය නියෝග කර තිබේ. මුදල් විශුද්ධිකරණය, බලය අයුතු ලෙස භාවිතා කිරීම සහ සාපරාධී විශ්වාසය කඩකිරීම යන චෝදනාවන්ට හිටපු අග්‍රාමාත්‍යවරයා වැරදිකරු බව එරට අධිකරණය තීන්දු කළේ ය.

අයතා ලෙස ඉපයූ මුදලින් පිකාසෝගේ සිතුවමක් මිලට ගෙන ඇති බවටත්, ලියනාඩෝ ඩි කැප්‍රියෝ රංගනයෙන් දායක වූ වුල්ෆ් ඔෆ් වෝල් ස්ටී්‍රට් චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සදහා ආයෝජනය කර ඇති බවත්, තවත් ඩොලර් බිලියනයක පමණ මුදලක් ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුමකට බැර වී ඇති බවත් සොයා ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 − six =