මුදල් ඇමති අත් අඩංගුවට…!

0
1270
- Advertisement -

කෙන්යාවේ මුදල් අමාත්‍යවරයා සහ එරට මහාභාණ්ඩාරයේ ඉහළ නිළධාරීන් විශාල පිරිසක්
කෙන්යානු පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

දැවැන්ත වාරි ව්‍යාපෘති දෙකක් සඳහා වෙන් කර තිබෙන විශාල මුදල් ප‍්‍රමාණයක් අවභාවිතා කිරීම ඔවුන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවයි.

මුදල් අමාත්‍යවරයා ඇතුළු ඉහළ නිළධාරීන් පිරිස මේ වන විට අත් අඩංගුවේ පසුවන අතර, හෙට දිනයේ දී ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කෙන්යානු පොලිස්පතිවරයා පවසයි.

දැනට අත් අඩංගුවට ගත් පිරිසට අමතරම මෙම වංචාව හා සම්බන්ධ වූ තවත් පිරිස් සිටීද යන්න පිළිබඳව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 4 =