මුජුබර්ගෙ චෝදනාවට රතන හිමි පිළිතුරු දෙයි.

0
480
- Advertisement -
Share

රතන හිමි එල් . ටී. ටී. ඊ ඩයස්පෝරාවේ අවශ්‍යතා ඉටු කරන බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිම්මේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් සිදු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියෙ රතන හිමි පවසනවා.

මුජුබර් රහුමාන් ඊයේ ප්‍රකාශ කර සිටියේ වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් රතන හිමියන්ගෙ ක්‍රීයා කලාපයන් නිසා ඩයස්පෝරාවේ අරමුණු ඉටුවන බවයි.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් රතන හිමියන් ප්‍රකාශ කර සිටියේ තමන් සටන් වදින්නේ ඉස්ලාම් අන්තවාදයට එරෙහිව බවයි.

ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීම සදහා එක පෙරමුණක් ගොඩනගන බවට උන්වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + seventeen =