මීළඟ ජනාධිපති සජිත්. මංගල කියයි

0
830
- Advertisement -
Share


අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය ඇතිව, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකය සජිත් පේ‍්‍රමදාස මහතා මීළඟ ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන බව මංගල සමරවීර මහතා පවසයි. ප‍්‍රතිවාදී ඕනෑම අපේක්ෂකයෙකු පරදා ජයගැනීමේ හැකියාව, සජිත් පේ‍්‍රමදාස මහතාට තිබෙන බව තමන් විශ්වාස කරන බවද මංගල සමරවීර අමාත්‍යවරයා පවසයි. වෙබ් අඩවියකට සම්මුඛ සාකච්ඡුාවක් ලබා දෙමින් ඔහු මේ අදහස් පළ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × four =