මීළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද…? බැසිල් මඟ හරී…! විමල් සහ ගම්මන්පිල ගෝඨාභයම ඉල්ලයි.

0
626
- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කිරීම සදහා ඊයේ රාති‍්‍රයේ මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ නිවසේ පැවති ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ නායකයක හමුවට බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වී නැති බව වාර්තා වේ. මෙම රැුස්වීමේ දී විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අය ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස පොහොට්ටු පක්ෂයෙන් ඉදිරිපත් කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවට යෝජනා කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + 17 =