මීළඟ අගවිනිසුරු කවුද..?

0
440
- Advertisement -
Share

අගවිනිසුරු නලීන් පෙරේරා මහතා මේ මස 29 වන දා විශ‍්‍රාම ගැනීමට නියමිතය. හිස්වන අගවිනිසුරු ධූරය සඳහා පිළිවෙළින් විනිසුරු බුවනෙක අළුවිහාරේ, විනිසුරු සිසිර ආබෲ හා වත්මන් නීතිපති ජයන්ත ජයසූරිය යන අයගේ නම් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කර තිබේ. සිංහල දෙමල අළුත් අවුරුද්ද අවසන් වූවාට පසුව රැුස්වීමට නියමිත ව්‍යවස්ථාදායක සභාව විසින් මේ නම් අතරෙන් එක් නමක් අගවිනිසුරු ධූරය සඳහා නම් කළ යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 2 =