මීගමුව පෝරතොට ප්රදේශයේ යම් කිසි හදිසි තත්වයක් මීට ටික වේලාවකට කලින් හට ගෙන ඇත.
මුස්ලිම් පිරිසක් සහ තවත් පිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති අතර යුධ හමුදාව ගොස් තත්වය සමනය කර ඇත.
සිද්ධියට අදාල හේතුන් කිසිවක් මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.