මීගමුවේ බාර් වැසේ.

0
508
- Advertisement -
Share

මීගමුව ප‍්‍රදේශයේ මත්පැන් අලෙවි සල් සියල්ල වසා තබන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 + 10 =