මීගමුවට හදීසි පොලිස් ඇදිරි නීතිය.

0
561
- Advertisement -
Share

මීගමුව පෝරතොට ප්‍රදේශයේ යම් කිසි හදිසි තත්වයක් හට ගෙන ඇති නිසා හදිසි පොලිස් ඇදීරි නීතිය දැමිමට කටයුතු කර බව පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මීට ටීක වේලාවක කලින් මාධ්‍යට පැවසුවා.

පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් තත්වය හටගෙන ඇති අතර ගැටුම සමනය කිරිමට යුධ හමුදාවද මැදිහත් වී ඇත.

සිද්ධියට අදාල හේතුන් කිසිවක් මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − 12 =