මීගමුව පෝරතොට ප්‍රදේශයේ යම් කිසි හදිසි තත්වයක් හට ගෙන ඇති නිසා හදිසි පොලිස් ඇදීරි නීතිය දැමිමට කටයුතු කර බව පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මීට ටීක වේලාවක කලින් මාධ්‍යට පැවසුවා.
පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් තත්වය හටගෙන ඇති අතර ගැටුම සමනය කිරිමට යුධ හමුදාවද මැදිහත් වී ඇත.
සිද්ධියට අදාල හේතුන් කිසිවක් මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.