මිල පාලනය කිරීමට වෙන විකල්පයක් නෑ වෙළද ඇමති සහල් ආනයනයට අවසර ඉල්ලයි.

0
451
- Advertisement -




මිල පාලනය කිරීමට වෙන විකල්පයක් නෑ
වෙළද ඇමති සහල් ආනයනයට අවසර ඉල්ලයි.


රජයේ මිල පාලන රෙගුලාසි නොසලකා හරිමින්, රටේ ප‍්‍රධාන පෙලේ මෝල් හිමියන් කටයුතු කරන්නේනම්, සහල ආනයන කිරීම හැර වෙනත් විකල්පයක් නැති බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෝල් හිමියන් සහල් සගවා තබාගෙන මිල වැඩි කිරීමට උත්සාහ කළහොත්, සහල් මෙට්රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට අද රැුස්වන කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය ලබා ගන්නා බවද අමාත්‍යවරයා පවසයි.

අපේ‍්‍රල් සිංහල අවුරුදු සමයේ දී ඉන්දියාවෙන් සම්බා සහල් ආනයනය කිරීමට රජය අදහස් කරන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 + 4 =