මිල අඩු කළ පරිප්පු සහ ටින් මාළු අපේ‍්‍රල් 15 වන දා සිට සුපුරුදු ලෙස ඉහළ යයි.

0
837
- Advertisement -

පරිප්පු කිලෝ ග‍්‍රෑමයක් රුපියල් 65 ක් ලෙසත්, ග‍්‍රෑම් 450 ටින් මාළු ටින් එකක් රුපියල් 100 ක් ලෙසත් උපරිම මිලකට යටත්ව අලෙවි කළ යුතු බවට පසුගිය මාසයේ දී රජය මිල පාලනයක් ගෙන එන ලදී.

රජය නියම කරන ලද ඉහත මිල ගණන් වලට අනුව එම භාණ්ඩ අලෙවිය සතොස පමණක් නොව, කාර්ගිල්ස් හා කීල්ස් වැනි වෙළද සැල් ජාලා තුළද කි‍්‍රයාත්මක විය.

නමුත්, ඉදිරියේ දී තමන් එම මිල පාලනයෙන් ඉවත් වන බව කීල්ස් සුපිරි අලෙවි සැල් ජාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × four =