මිලියන 20න් ම දික්වැල්ල සමාව ඉල්ලයි.

0
59
- Advertisement -

ශ්‍රී ලංකාව හා සංචාරක නවසීලන්තය අතර දෙවන T 20 තරඟයද පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවුණා.

මේ අනුව තරඟයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුව සඳහා පැමිණියේ නිරෝෂන් දික්වැල්ලයි.

එහිදී තරඟය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු බිඳ වැටීම පිලිබඳ මාධ්‍යවේදීන් නැගුපැනයට පිළිතුරු දෙමින් ඔහු මෙලෙස පැවසුවා.

“ඇත්තටම සන්තෝස වෙනවා මේ වගේ ලොකු ක්‍රවුඩ් එකක් අපු එක ගැන.ඒ වගේම මිලියන 20ක් විතර අපිව බලාගෙන ඉන්නවා. ඇත්තටම ඒ බලාපොරොත්තු බිඳවැටීම ගැන තරඟාවලිය පරාජය වීම ගැන සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + 10 =