මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත් කරයි.

0
122
- Advertisement -
Share
4 / 100

මිලින්ද මොරගොඩ
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත් කරයි.

මිලින්ද මොරගොඩ, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත් කිරීම සදහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබදව කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ.

ඊට අමතරව, තවත් පත් කිරීම් හතක් සදහා එම කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව,

සී.ඒ. චන්ද්‍රප්‍රේම – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත ලෙසත්
රවිනාත ආරියසිංහ – ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙසත්
එස්.අමරසේකර – දකුණු අප්‍රිකාවේ ශ්‍රි ලංකා මහකොමසාරිස්වරයා ලෙසත්
විශ්‍රාමික අද්මිරාල් කේකේ වී පී හරිශ්චන්ද්‍ර – ඇෆ්ගනිස්තානයේ ශ්‍රී මහකොමසාරිස් ලෙසත්
සංජීව ගුණසේකර – ජපානයේ ශ්‍රීලංකා තානාපති ලෙසත්
මහචාර්ය ක්ෂණිකා හිරිකුඹුරේ මහත්මිය – ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙසත්
ආචාර්ය පාලිත කොහොන – චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙසත් පත් කිරීම සදහා අනුමැතිය ලැබී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine + eighteen =