මිය ගිය රැදවියන් 11 දෙනාගෙන් තුන් දෙනෙකුගේ අනන්‍යතාවය
තවමත් සොයාගෙන නෑ.
මහර බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය රැදවියන් 11 දෙනාගෙන් 08 දෙනෙකුගේ අනන්‍යතාවය මේ වන විට සොයාගෙන ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාවයේ දී බන්ධනාගාරයට සිදු වූ හානිය පිළිබදව ගණනය කිරීම අරඹා ඇති බවද වාර්තා වේ.