ඊයේ දිනයේ සිදු වූ පිපිරීම් වලින් මිය ගණන මේ වන විට 290 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. ඊට අමතරව තවත් පන්සියයකට වඩා වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
මිය ගිය ගණන 290 ක්.
0
745