මියන්මාරය සිරකරුවන් 25,000 ක් නිදහස් කරයි.

0
492
- Advertisement -

මියන්මාර් රජය, සිරකරුවන් 25,000 ක් නිදහස් කිරීමට තීරණය කර තිබේ.

ඔවුන් අතර විදේශිකයන් 87 දෙනෙකුද සිටින බව වාර්තා වේ.

කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීමේ අරමුණ ඇතිව, මෙසේ මෙම සිරකරුවන් 25000, කිසිදු කොන්දේසියකින් තොරව නිදහස් කර ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + twelve =