මියගිය රැදවියන් ගණන 06 ක්.
නිලධාරීන් දෙදෙනෙකුටත් බරපතලයි.
මහර බන්ධනාගාර ගැටුමෙන් රැදවියන් හය දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
රැදවියන් 35 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා යොමුකර තිබේ.
ගැටුම හේතුවෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිළධාරීන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව මාධ්‍ය වාර්තා කරයි.