මියගිය පුද්ගලයා වෙනුවෙන් ලක්ෂ දහයක වන්දියක් ගෙවීමට කුසල් පොරොන්දු වේ.

0
519
- Advertisement -
Share

මියගිය පුද්ගලයා වෙනුවෙන් ලක්ෂ දහයක වන්දියක් ගෙවීමට
කුසල් පොරොන්දු වේ.

සිය මෝටර් රථයේ හැපී මිය ගිය පුද්ගලයාගේ ජීවිතයට වන්දි ලෙස, රුපියල් මිලියනයක මුදල් ගෙවීමට කුසල් මෙන්ඩිස් පොරොන්දු වී තිබේ.

ඒ අනුව, අදාල මුදලින් ලක්ෂ දෙකක මුදලක් අද දිනයේ දී අධිකරණය හමුවේ අදාල පාර්ශ්වය වෙත ලබා දී ඇති බව වාර්තා වේ.

මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් කුසල් මෙන්ඩිස්ට අද දිනයේ දී ඇප ලැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × five =