මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුර
4050 දක්වා ඉහළට..!
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුර 4050 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වී ඇති මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 7521 කි. මරණ පහළොවක් වාර්තා වී ඇති අතර, 3714 ක්, ප්‍රතිකාර ලබා සුව වී රෝහල්වලින් පිටව ගොස් තිබේ.