මිනුවන්ගොඩ ප්‍රධාන පෙලේ මූල්‍ය සමාගමක මුදල් අයකැමිවරයෙකුටත් කොරෝනා.

0
238
- Advertisement -
Share
4 / 100

මිනුවන්ගොඩ ප්‍රධාන පෙලේ මූල්‍ය සමාගමක
මුදල් අයකැමිවරයෙකුටත් කොරෝනා.


මිනුවන්ගොඩ, ප්‍රමුඛපෙලේ මූල්‍ය සමාගමක මුදල් අයකැමිවරයෙකු, කොරෝනා වෛරසය ආසාදිතිතයෙකු ලෙස හදුනාගෙන ඇති බව වාර්තා වේ.

අදාල මුදල් අයකැමිවරයා, 26 හැවිරිදි අයෙකි. ඔහු ජා ඇල, කපුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පැවසේ. මේ වන විට, අදාල ආසාදිතයා, අයි.ඩී.එච් රෝහලට ඇතුල් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + 5 =