මිනී මැරූ කෝප‍්‍රල් අත් අඩංගුවට.

0
554
- Advertisement -

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් යුද හමුදා කෝප‍්‍රල් වරයෙකු අත් අඩංගුවට ගෙන තිබේ. අදාල කෝප‍්‍රල් වරයා විසින් ඝාතනය කර ඇත්තේ ඔහුගේ අනියම් බිරිඳගේ ස්වාමි පුරුෂයා යි. ඝාතනය සම්බන්ධයෙන් අදාල කාන්තාවද අත් අඩංගුවට ගෙන ඇත. ඈ තිදරු මවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × two =